මගේ බ්ලොග්ස්පොට් 1

මේ බ්ලොග්ස්පොට් 1න් මම බලාපොරොත්තු වෙන්නේ අමුතු කතාවක් කියන්න.
ඒ කතාවේ ආරම්භය ඩොන් ගාල දෙන්න හොද මදි වගේ හිතුන නිසා
මුලින්ම පොඩි කතාවක් කියල හිමින් තව මොන හරි කියන්නම්කො........................

වෙළෙද දැන්වීම්

වෙළෙද දැන්වීම් 



වෙළෙද දැන්වීම කින් කරන්නේ මොකක්ද කියලා ඔය දන්නවද?
නිකමට හිතල බලන්න TV 1 යන  වෙළෙද දැන්වීම් නිසා අපිට නිදහසේ ඇදුමක් අදින්න, 
මුණ සෝදන්න, අඩුම තරමේ 
නිදහසේ හුස්මක් ගන්න වත් නිදහසක් තියෙනවද කියලා. 
අපේ අදහස් ඔක්කොම ඒ අයට ඕන විදියට වෙනස් කරලා නේද?
ඒ විතරක් නෙවෙයි 
එහෙම කර කියලා අපිට දැනෙන්නේ වත් නැති වෙන්න එයාල වැඩ කරලා තියෙනවා කියලා විස්වාස කරන්න වත් බැහැ නේද?
 පුළුවන් නම් දැන් වත් එක තේරුම් අරන් 
අපේ නිදහස් අදහසකට ඉඩ දෙන්න

No comments:

Post a Comment