මගේ බ්ලොග්ස්පොට් 1

මේ බ්ලොග්ස්පොට් 1න් මම බලාපොරොත්තු වෙන්නේ අමුතු කතාවක් කියන්න.
ඒ කතාවේ ආරම්භය ඩොන් ගාල දෙන්න හොද මදි වගේ හිතුන නිසා
මුලින්ම පොඩි කතාවක් කියල හිමින් තව මොන හරි කියන්නම්කො........................

වේදිකා නාට්‍ය




වේදිකා නාට්‍ය යක් යනු

ප්‍රේක්ෂකයා හා නළු නිලියන් එකම හමුවිමකින්
 සජීවීව අදහස් යෝජනා චෝදනා ඍජුවම ප්‍රකාශ කරන ප්‍රයෝගික අවකාශයක් ලෙස හැදින්වීමට අපට හැකියි...
මෙවැනි අවස්ථාවකින් ප්‍රේක්ෂකයා බලාපොරොත්තුවන්නේ කුමන අදහසක්ද?
අධ්‍යක්ෂක වරයා ප්‍රේක්ෂකයාට දෙන්න හදන පණිවිඩය මොකක්ද ?
අධ්‍යක්ෂක වරයාගේ අදහස ඒ අයුරින්ම ඉටුවනවාද යන්න වර්තමානයේ අවධානය යොමු වියයුතු කරුණකි.

යම් අධ්‍යක්ෂක වරයෙකුට අවශ්‍ය නම් මාක්ස් වාදය ප්‍රයෝගිකව පෙන්වීමට, ඔහුට සම්පුර්ණ අවකාශයක් ඇතත්  එය කෙතරම් දුරට ඔහු භාවිත කරනවද යන්න අවධානයට ගත යුතුය.

ඍජුවම කියනවා නම් වේදිකා නාට්‍යයේදී අදහස වයන්ගාර්තයෙන් තොරව අදහස කියන්න ශක්තියක් තිබිය යුතුය..............
මොකද කියනවා නම් එය සීමාවලින් තොර 1ක් වීමයි........... 

No comments:

Post a Comment