මගේ බ්ලොග්ස්පොට් 1

මේ බ්ලොග්ස්පොට් 1න් මම බලාපොරොත්තු වෙන්නේ අමුතු කතාවක් කියන්න.
ඒ කතාවේ ආරම්භය ඩොන් ගාල දෙන්න හොද මදි වගේ හිතුන නිසා
මුලින්ම පොඩි කතාවක් කියල හිමින් තව මොන හරි කියන්නම්කො........................

මිනිස්සු


මිනිස්සු

ඔයාට මතක ඇති ඔයාගේ යාලුවෝ කොයිතරම් ඔයාට හිතාගන්න බැරි දෙවල් කරලා ඔයාගේ හිත රිදවලා තියෙනවද.
යාලුවෝ මාළුවෝ වගේ ඉදලා අන්තිමට යන්නේ කකුලෙන් ඇදලා බිමටම දාල තමයි.
එහෙම අතීත මතක සටහනක් නැති කෙනෙක් හොයාගන්න කොයිතරම් අමාරුද.
එහෙම වෙන්නේ ඇයි කියල ටිකක් හිතල බලන්න ඔයාම.
එකට හේතුව තමි ඒ හැම කෙනෙක්ම ගොඩක් ආත්මාර්ථකාමී උන 1.
ඉතින්, 
ඔයාට හිතන්න දෙයක් තියෙනවා නේද දැන්?
ඒ තමයි එහෙම එයා ආශ්‍රය කරන ගමන් එයාලගෙන් පරිස්සම් වෙන්නේ කොහොමද කියල. 
ඒ ගැන මන් මොකුත් කියලා දෙන්නේ නැහැ.
මොකද එක ඔයාල පරිස්සමින් කරන්න ඕන දෙයක් නිසා. දෙන්න තියෙන 1ම උපදෙස තමයි,
මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න, හැම කෙනෙක් ගැනම 100% ක් විස්වාස කරන්න එපා කියන 1 .

4 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. Esh ,ඔයා කියන දේ 100% ක් ඇත්ත තමයි .මියයන තුරු ආශ්‍රය කරත් එයාලව අඳුර ගන්න අමාරුයි .වේලාවකට පුදුමත් හිතෙනවා මිනිස්සු වෙනස්වන විදිය ගැන .මේකනෙ න්‍යාය "ලෝකය ගෝලාකාරයි ,මිනිස්සු විවිධාකාරයි " ඒ නිසා හිත හදාගෙන ඉන්න තමයි තියෙන්නෙ .

    ReplyDelete
    Replies
    1. හිත හදාගෙන ඉන්නවට වඩා එක වෙනස් කරන්න. තමන් වෙනස් වෙලා අනිත් අයට ආදර්ශයක් වෙන්න.... අනිත් ය නිකන්ම හැදෙයි.........

      Delete