මගේ බ්ලොග්ස්පොට් 1

මේ බ්ලොග්ස්පොට් 1න් මම බලාපොරොත්තු වෙන්නේ අමුතු කතාවක් කියන්න.
ඒ කතාවේ ආරම්භය ඩොන් ගාල දෙන්න හොද මදි වගේ හිතුන නිසා
මුලින්ම පොඩි කතාවක් කියල හිමින් තව මොන හරි කියන්නම්කො........................

ආදරය

ආදරය 


ආදරේ කියන්නේ මොකක්ද කියල හරියට නිර්වචනයක් තියෙනවද කියල මන් නම්  දන්නේ නැහැ.
 මම දන්නා විදියට නම් ආදරේ කියන්නේ අමුතුම දෙයක්,
 එකිනෙකා දකින්නේ එක් එක් විදියට.
 කොහොම උනත් අද ලෝකයේ ආදරය දන්න අය ගොඩක් අඩුයි. 
ගොඩක් දෙනෙක් කරන්නේ තවත් කෙනෙක් කරන විදිය බලාගෙන ඒ විදියටම කරන 1 තමයි.
 කෙනෙක් Gift 1ක් දුන්නොත් එයාටත් එකක් දෙන්න ඕන වෙනවා, 
කෙනෙක් පාරේ chat කරොත් එයාටත් ඕන වෙනවා, 
මේ විදියට love කරන්න පුලුවන්ද කියල හොදට හිතන්න... 
අනිත්  යට පේන්න  නෙවෙයි, හදවතින් ආදරේ කරන්න උත්සහ කරන්න.
 එහෙම කලොත්  ඔයාලට ආදරේ විදවන්නේ නැතුව විදින්නත් ආදරේ කරන්නත් පුළුවන් වෙයි.   

3 comments: